අද කොවිඩ් ආසාදිතයින් 280ක්

දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අද දිනය තුළ මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 280 ක් වාර්තා වූයේය.

covid-19 වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4678ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ 280 වාර්තා වන්නේ නිරෝධායන කඳවුරුවලින් 15ක් හා සමාජයෙන් 265ක් ලෙසය.


Exit mobile version