අද කොවිඩ් ආසාදිතයන් 506යි…

අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 506ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  රජය පවසන්නේ මේ ආසාදිතයන් 506 දෙනාම පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ බවය.  අද වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 74877කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන  පහත දැක්වේ.

Exit mobile version