අද ඉන්ධන මිල සංශෝධනයේ දී මිල අඩුවෙයි?

සෑම දෙසතියකටම වරක්   සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව අද සිදුවන සංශෝධනයේ දී ඉන්ධන මිල සුළුවශයෙන්  පහළ යෑමක් සිදුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මිල සංශෝධනය සෑම දෙසතියකටම වරක් පළමු වැනි සඳදා  සිදුකෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයේ දී ඩීසල් මිල රුපියල් 10කින් අඩු වූයේය.

Exit mobile version