බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරු සම්මත ගිණුමක්- රාජ්‍ය සේවකයන්ට රු 6500-7000 අතර වැටුප් වැඩි වීමේ ලකුණක්!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊළඟ අය වැය සම්මත වන තෙක් ගත වන මාස හතරක පමණ කාලය සදහා අතුරු සම්මත ගිණුමක් මඟින් අරමුදල් සම්මත කර ගැනීමට මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වනවිට පියවර ගනිමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු උපුටා දක්වමින් එම පුවත් පත වාර්තා කරන්නේ මහ මැතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සතිය තුළදී ම බොහෝ දුරට මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර පාර්ලිමේතුවේ අනුමැතිය ලබා ගැනීමට ඉඩ පවතින බවයි.

2025 වසරේ මුදල් වර්ෂය ආරම්භ වන  මාර්තු මස 31 වැනිදා තෙක් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් ඇතුළු මුදල් අවශ්‍යතා සඳහා මෙසේ අතුරු සම්මත ගිණුම මඟින් මුදල් වෙන් කරවා ගැනීමට රජය බලාපොරොත්තු වන අතර පවතින ආර්ථික වර්ධනය මත රාජ්‍ය සෙවකයන්ට ලබන වසරේ ජනවාරි මාසයේ සිට 6500ත් 7500ත් අතර වැටුප් වැඩි කිරීමක් සඳහා ද ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ එකඟතාව මත රාජ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති  බව සඳහන් වේ.  මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමටද නියමිත බව වාර්තා වේ. යම් හෙයකින් රුපියල් 6500ත් 7500ත් සීමාව ඉක්මවමින් වැටුප් වැඩි කිරීම ට සිදුවුවහොත් වැට් බද්ද අවම වශයෙන් සියයට 1කින් හෝ  2කින් වැඩි කිරීමටද සිදුවනු ඇති බව නිලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්  සතියකට පසු එනම් නොවැම්බර් 21 වැනි දින නව රජයේ පළමු පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙනු ඇත. බොහෝ දුරට ඊට පසු සතියේ මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමෙන්තුවේ විවාදයට ලක් කර සමම්මත කර ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.

RelatedPosts

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොට මුං ඇට ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට මෙවර විකිණෙන්නේ නෑ…. වැඩපිළිවෙළක් හැදුවා… දකුණේ ආණ්ඩුකාරවරයා පවසයි!

Next Post

සෙවනපිටිය නගරයට පැමිණි වන අලියා පළවා හළ පසු යළිත් පැමිණ කාන්තාවක් ඝාතනය කරයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.