අත්‍යවශ්‍ය සේවා පුවරුව සහිත ලොරියක ප්‍රවාහනය කරමින් තිබූ මත් කුඩු කිලෝ ග්‍රෑම් 200ක් සමඟ සැකකරුවන් අද පෙරවරුවේ ජා ඇල දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. කිලෝ ග්‍රෑම් 10 සහල් මිටි අතර සඟවාගෙන ගිය මෙම මත් කුඩු තොගය ඇඳිරි නිති බලපත් සහිත ව අත්‍යවහ්‍ය සේවා පුවරුව යොදා ගනිමින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්‍යවශ්‍ය සේවා ලොරියේ කුඩු කිලෝ 200ක්
-
by editor
- Categories: පුවත්
Related Content
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලබා දෙන බැව් කී සහනාධාරය පසුව ණය මුදලක් ලෙස ලබාදීමට ගත් තීන්දුවෙන් අසරණ වූ අක්මීමන ගොවීන් !
by
lankasara-editor
මැයි 6, 2024
හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සක අයිස් ජාවාරමක යෙදිලා...කලක සිට මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන ගිහින් !
by
lankasara-editor
මැයි 6, 2024
ජීවන යාත්‍රාවට සමුදුන් ටයිටැනික් නැවේ කැප්ටන් !
by
lankasara-editor
මැයි 6, 2024