අත්‍යාවශ්‍ය ඖෂධ සති දෙකකට පමණයි… ඖෂධවේදීහු කියති…

medicine

රටේ අත්‍යාවශ්‍ය ඖෂධ පිරිමසාගත හැකි මට්ටමකට හෝ ඇත්තේ තව සති දෙකක් සඳහා පමණක් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නිවේදනය කරයි.

එම සංගමයේ සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ මේ වනවිටත් පිළිකා සහ වකුගඩු රෝග සඳහා ලබා ගන්නා ඖෂධ අවශ්‍ය ප්‍රමාණයෙන් නොමැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සහතික වන්නේ   රටට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.


 

Exit mobile version