අගමැති දිනේෂ්?

රනිල් වික්‍රමසිංහ 08වන විධායක ජනධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා  04 දෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.

සභා නායක දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, විජදාස රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන අයගේ නම්  මේ වනවිට යෝජනා වී ඇත.

මේ අතරින් පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකි වේ යැයි විශ්වාස කරන අයෙක් ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත් කරගැනීමට  නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමති ධුර සඳහා ඉදිරිපත් වී ඇති නම් අතරින් දිනේෂ් ගුණවර්ධන ඒ සඳහා තෝරා ගනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.


Exit mobile version