මහ ඡන්දේ අපෙක්ෂකයන්ට පොලිසියෙන් අමුතු පෝස්ටරයක්

විකුම් වික්‍රමසිංහ: 

අගොස්තු මාසයේ දී පැවැත්වෙන  මහා මැතිවරණයේදී සියලුම පක්අෂ සහ ස්පේවාධීන කණ්ක්ෂඩායම්ක නියෝජනය කරන අපේක්ෂකයන්ගේ  මනාප අංක සහ ඡායාරූප ඇතුලත් පොදු පෝස්ටරයක් නිශ්චිත ස්ථාන ගණනාවක ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්තාව සලසා දීම කෙරෙහි  අවධානය යොමුවී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අංශ විසිස් ඉදිරිපත් කරන ලද නිරෝධායන  නීති හමුවේ අපේක්ෂකයන්ට සිය මනාප අංකය සහ පක්ෂය ප්‍රචාරය කිරීමට ඇති අපහසුතා සැළකිල්ලට ගෙන පොලිස් මැතිවරණ කාර්යාලය මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.  මේ යෝජනාව  නුදුරේදීම   මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට පොලිස් මූලස්ථානය සූදානමින් සිටි.


Exit mobile version