ඡන්ද ප්‍රචාරණයට ගුවන් කාල වෙන්කරන්න කොමිසම කුසපත් අදී

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා බාරදුන් සෑම පිළිගත් දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලන ගුවන් විදුලි ප්‍රචාර පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ට අයත් ගුවන් කාල වෙන්කරවා ගැනීම සඳහා කුසපත් ඇදීමට තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version