කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

Sri Lankan president Maithripala Sirisena speaks to his supporters at his political party, Sri Lanka Freedom Party's (SLFP) annual convention at Colombo, Sri Lanka. 4-12- 2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

විවිධ පුද්ගලයන් වල්භූත තකා කීවත් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංධානයේ   සභාපති තමන් බව සිහිකටයුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

එම සන්ධානයේ නායකත්වය මහින්ද රාජපක්ෂ දරන බවත් දැන් ශ්‍රී ලංකා නිදහස්පක්ෂය හා පොහොට්ටුව  සහෝදරත්වයෙන් එක්ව  පොහොට්ටුව ලකුණින් තරග කරන්නේ ජනතාවගේ අනාගත සුබසිද්ධිය සඳහා බවත් කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙන්ම ඔහු පවසන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් බස් පිටින් පැමිණ ඔහු හමුවී ශ්‍රිලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා බවයි.  ගමකට ගිය විට පොදි කකා පැමිනෙන එක්සත් ජාතික පාක්ෂිකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා බවයි. මේ පිරිස ඉතාම සාදරයෙන් පිලිගන්නට තමන් සූදානමින් සිටින බව ද ඔහු පවසයි.


Exit mobile version