LPL දින නියමයක් නැතිව කල් යයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අගෝස්තුම මස 1  සිට 21 වැනිදා දක්වා  පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ( LPL) 2022 තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි  දින නියමකින් තොරව කල් දමා  ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

රටේ පවතින ආර්ථික පරිසරය තුළ තරගාවලිය පැවැත්වීම හිතකර නොවන බව තරගාවලියේ හිමිකාරිත්වය දරනු ලබන Innovative Production Grou FZE (IGP)  විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

තරගාවලිය කල් දැමීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version