ධනංජය එක් දින තරගාවලියෙන්ම හලයි?

Dhananjaya

හෙට පැවැත්වෙන නවසීලන්ත ශ්‍රී ලංකා පළමු එක් දින තරගයට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ධනංජය ද සිල්වා ඉවත් කර ඇතැයි වාර්තා වේ.

මෙයට හේතුව වී ඇත්තේ කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඔහුට අංක 7 පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කරන ලෙස කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඔහුට හෙට තරගය පමණක් නොව ඉතිරි තරග දෙකද අහිමි වීමට ඉඩ ඇතැයි වාර්තා වේ

Exit mobile version