තවත් ලෝකඩ පදක්කමක්… නෙත්මි අහිංසා ප්‍රනාන්දු ශ්‍රි ලංකා මල්ලවපොර ඉතිහාසය වෙනස් කරයි…

මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ  පදක්කම වෙනුවෙන් පැවැති තරගයේ දී  ඕසට්‍රේලියාවේ අයන් සයිමන්ඩ්ස්ට එරෙහිව ලකුණු 10-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.

මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු සහ එකම පදක්කම වීමත් විශේෂත්වයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය ශ්‍රී ලංකාවට හිමිවූ‍ සිවුවැනි පදක්කම මෙන්ම තෙවැනි ලෝකඩ පදක්කමය.


Exit mobile version