ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියේ දී ගුවන් හමුදාවේ ගයානිට ලෝකඩ පදක්කමක්…

රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරගාවලියේදි කාන්තා කිලෝග්‍රෑරූම් 75 බර පන්තිය යටතේ තරග වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි විසින්  ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වක ශ්‍රී ලංකික ක්‍රිඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපන්තිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරගාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරගාවලිය 2019 යන තරගාවලින් ජයග්‍රනය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරග අත්දැකිමි බහුල ක්‍රිඩිකාවක් ලෙස මෙම තරගාවළියට එක්විය.


Exit mobile version