ක්‍රීඩකයකුට කොරෝනා වැළඳී LPL අර්බුදයක

කැනේඩියානු ක්‍රීඩකයෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසුව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් ගණනාවක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම තරගාවලියට ලසිත් මාලිංග, ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට් සහ රවී බෝපාරා සහභාගී වීම අවිනිශ්චිත වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආකාරයෙන් ඉහළ ක්‍රීඩකයින් ඉවත්වීමත් සමඟ තරඟාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් සංවිධායකයින් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.


Exit mobile version