WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වඳුරු නව නමක් යෝජනා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

වඳුරු උණ ලෙසින් මෙම නව වෛරසය නම් කිරීමෙන් යම් වැරදි මතකයක් සමාජ ගතවීම උදෙසා මෙම තීරණය ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සාමාන්‍යයෙන් වෛරස සඳහා නම් යෙදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්‍ය පටිපාටියට අයත් වුවත් මෙම අවස්ථාවේදී ඊට මහජනයාට ඉඩ කඩ ලබාදී තිබීම විශේෂත්වයකි.


ඇතැම් රටවල් මෙම වෛරසය සඳහා වෙනත් නම් භාවිතා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වඳුරු උණ හේතුවෙන් මේ වන විට ලොව පුරා තිස් එක් දහසක් පමණ වාර්තා වී ඇත.

Exit mobile version