සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නුගෙන් කෝටි බාගයක් කොල්ල කන්න ගිය වැලිකඩ ඕඅයිසී වේයන්ගොඩ දී මාට්ටු වුන හැටි…

by editor
මැයි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධී ආකාරයෙන් ළඟ තබා ගනිමින්, ඒවා මුදා හැරීම සඳහා කෝටි භාගයකට අධික කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

චීන ජාතිකයන් 19කගේ පාස්පෝට් හිරකරලා

පසුගිය කාලසීමාවේදී රාජගිරිය මැද වැලිකඩ පාරේ නිවසක හිඳිමින් සයිබ අපරාධ කළ බවට සැක පිට චීන ජාතිකයින් සියයකට අධික පිරිසක් අත් අඩංගුවට ගනු ලැබුවේය. එම පිරිසෙන් චීන්නුන් 19  දෙනෙකු ගේ   විදේශ ගමන් බලපත්‍ර සැකකාර වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ භාරයේ තබාගෙන තිබේ. පසුව එම විදේශ ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින්, රුපියල් පනස් හත් ලක්ෂයක (ලක්ෂ 57) මුදලක් සැකකරු විසින් ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම කප්පම් මුදල ලබා ගැනීම සඳහා සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අතරමැදියා ලෙස යොදා ගෙන ඇත්තේ  කාන්තාවකි.  එම කාන්තාව යොදා ගෙන අදාල කප්පම ලබා ගැනීමට ඔහු කටයුතු කර තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඉහළ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක්

මෙම මහා පරිමාණ දූෂණය සම්බන්ධයෙන් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන නිලධාරීන්ට රහසිගත තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්‍රිය ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේ දී  මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ වැඩ ඇරඹේ: සමාරම්භය ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් සිකුරාදා ගලගෙදරදී!

Next Post

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැඩසටහන් රැසක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.