බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විද්‍යා ඝාතන නඩුවේ දෙවන විත්තිකරුගේ සිරුර බාරගැනීම බිරිඳ ප්‍රතික්ෂේප කරයි: රජයේ වියදමින් මිහිදන් කෙරේ!

by editor
මැයි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන මියගිය, විද්‍යා දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවන විත්තිකරුගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් එම සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට (25) සවස තීරණය කර ඇත.

විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධියෙන් පසුව, මෙම විත්තිකරුගේ බිරිඳ ඔහුව බැලීමට එදා සිටම බන්ධනාගාරය වෙත යාමද ප්‍රතික්ෂේප කර තිබුණි. ඊට හේතුව වශයෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, මේ අන්දමේ නරුමයෙකු සිය සැමියා වීම ගැන ඇය මහත් සේ කම්පා වන බවය.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ 46 හැවිරිදි පූපාලසිංහම් ජයකුමාර් නැමති අයෙකි. තමන්ට පනවා තිබූ මරණීය දණ්ඩන තීන්දුව වෙනස් කරන මෙන් අභියාචනාධිකරණයට ගොණු කළ පෙත්සම මගින්ද යළිත් එම දඬුවමම ස්ථිර කිරීමට තීන්දු කර තිබුණි. ඉන් පසුව දැඩි සිත්තැවුලෙන් සිටි මෙම විත්තිකරු බන්ධනාගාරය තුළදී ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.

ශ්‍රේෂාධිකරණය විසින්  මහලිංගම් සශී කුමාර් හෙවත් ස්විස් කුමාර්, මේ වන විට සියදිවි නසාගෙන සිටින පූබාලසිංගම් ජය කුමාර්, තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ, සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් හතර දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.

මෙම නඩුවට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටි තවත් විත්තිකරුවකු වන පූබාලසිංහම් තේවකුමාර් හෙවත් සෙන්දිල් නමැත්තා ද මීට පෙර මියගොස් තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩු 4ක තීන්දුව අද!

Next Post

දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුළ අධිචෝදනා – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.