කීර්ත් ප්‍රනාන්දු - අද (04) දහවල් 12 සිට රාත්‍රී 11 දක්වා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්...
සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර...
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පැනවූ තීරුබදු සමග ඇතිවන සාර්ව ආර්ථික අවදානම පිළිබඳව තක්සේරු කරමින් සිටින බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල පවසයි. ඒ...
මැණික්මල්ලේ කථාවද සම්බන්ධ කුප්‍රකට අයතා මුදල් ඉපයීම් පිළිබඳ නඩවුට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනියවන...
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද...
ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන එලොන් මස්ක්ට එරෙහිව මේ වනවිට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. එය ප්‍රකාශ වන එක ආකාරයක් වන්නේ...
අත්‍යාවශ්‍ය පරිපාලන කරුණු මත පදනම්ව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා...
සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව...
රාජකාරි අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අප්‍රේල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මෙහේස්ත්‍රාත් අධිකණය අද නියෝග...
© 2020 - 2026 Lankasara.com.