ශ්‍රී ලංකා විවාහක රූ රැජිණගේ කිරුළ ලෝක විවාහක රූ රැජිණ වන කැරලයින් ජූරි විසින් ගලවා දැමීමේ සිද්ධිය ඉතාම අශෝභන පිළිකුල්...
අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන්...
ශ්‍රී ලංකාවේ අන්තවාදී කටයුතුවලට සම්බන්ධබවට සැලකෙන ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති උපදේස ලබා දී ඇත. ඒ සඳහා අනුමැතිය ද ලබා...
2018 වසරේදී දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29...
කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට අද පාදුක්කේදී බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. එම...
රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමත් සමග එම අසුන වෙත ඊලඟට...
ශ්‍රිලංකා කායවර්දන සංගමයේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රීඩා වැරදි ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව කාය...
චීන සීනොෆාම් එන්නතට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළ විද්වතුන්ට එළව එළවා මඩ ගැසීම හා පුද්ගලික චරිත ඝාතන කටයුතු ආරම්භ වී...
පාම් ඔයිල් ආනයනය තහනම් කළද රට තුළ සිදුවන පාම් ඔයිල් නියම ප්රමිතීන් අනුව මෙරට වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ කිසිදු බාධකයක් නොමැති...
දිනසේන රතුගමගේ - යුද සමයේදී උතුරේ මියගිය පිරිස අතර දෙමළ කතෝලික වැසියන් විශාල පිරිසක් සිටි නමුත් රංජිත් මැල්කම් කාදිනල්වරයා ඒ...
© 2020 - 2026 Lankasara.com.