පුවත්

අද ආසාදිතයන් 1860යි.

යළිත් අද කොවිඩ් ආසාදිතයන්  1860ක් වාර්තා වී ඇත.  මේ වනවිට ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 109687කි. මේ පිළිබඳ...

ඊයේ මාළඹේ එකම නිවසක තිදෙනෙක් කොවිඩ් ආසාදනයෙන් මිය යති…

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසක ජීවත් වෙමින් සිටි අඹුසැමි යුවලක් හා තවත් කාන්තාවක් ඊයේ (03) මියගොස් ඇති බව...

“ලොකුගේලා වගේ දේශපාලකයන්ට සෞඛ්‍යයේ බලය දෙන්න එපා” – GMOA ඉල්ලයි

පිළියන්දළ පොලිස් බල ප්‍රදේශය සඳහා පසුගියදා ක්‍රියාත්මක කළ හුදකලා කිරීම ඉවත් කොට නිශ්චිත ප්‍රදේශ කිහිපයකට පමණක් ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ...

රජයේ සේවකයන්ගේ ගෙදර ඉඳන් වැඩ කිරීම ෆේල් – මහ බැංකුව කියයි

කොවිඩ් වසංගත සමයේදී රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක කරන ලද නිවසේ සිට වැඩ කිරීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් සාර්ථක නොවූ බව ශ්‍රී ලංකා මහ...

එන්නත් දෙවන මාත්‍රාව සඳහා දේශපාලකයන් හා නෑ හිතවතුන් අලජ්ජී පොරයක…

වයස අවුරුදු 18ට අඩු දරුවන්වත් එන්නත් කරගෙන... කොවිෂීල්ඩ් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් දේශපාඥයන්, ඔවුන්ගේ ඥාතීන්, දරුවන් හා හිතමිතුරන් දෙවැනි...

ලක්ෂ 6ක් අඩුයි… “එන්නත් කොක්ටේල් එකක්“ ගැන පරීක්ෂණ කරනවා…

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති   කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  අද ( 04) පාර්ලිමේන්තුවේ දී   පැවසුවාය.. ඇය...

අවබෝධයෙන් දික්කසාදයට… බිල් ගේට්ස් යුවල වෙන් වේ….

චතුර රුවන් වීරක්කොඩි - ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින්නේ  බිල් ගේට්ස් යුවළය. ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස්...

පලා නෙලන්නට ගිය මව සහ දෙදරුවන්ගේ සිරුරු කටාන හල්පෙ විලෙන් හමුවේ…

පලා කැඩීමට ගිය  මවක් සහ දරුවන් දෙදෙනෙක් කටාන අම්බලයාය ප්‍රදේශයේ පිහිටි හල්පේ විල නැමැති ජලාශයට වැටී මිය ගොස් සිටියදී  හමු වූ පුවතක්...

Page 2770 of 3274 1 2,769 2,770 2,771 3,274

Advertisements