fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

සයිනොෆාම් එන්නත් මිලියනයක් කටුනායකට

කීර්ති ප්‍රනාන්දු - සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (24) අළුයම මෙරටට ගෙනැවිත් තිබේ.චීනයේ බෙයිජං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන්...

Read more

එන්නත් නොගත් කිළිනොච්චියේ වැඩිහිටියන් 7000ක් සොයා හමුදාව ගම් බිම් පීරති…

දිනසේන රතුගමගේ - කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 7000 කට ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් එන්නත් ලබා දීමේ...

Read more

රෝගීන්ගේ මරණ සහ තොරතුරු ක්ෂණික දත්ත පද්ධතියට ඇතුළු කරන්න බෑ… සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය 

කොවිඩ් රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ තොරතුරු   ක්ෂණයකින්  දත්ත පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මෙය ඉදිරියේදී නිවැරදි...

Read more

ඇස්ට්‍රාසෙනෙකාවලින් ඩෙල්ටාවට එරෙහිව මෙරට තුළදී සියයට 95ක ප්‍රතිශක්තියක්!

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට හඳුනාගෙන ඇති 'ඩෙල්ටා' ප්‍රභේද පාලනය කිරීම සඳහා සියයට 95 ක්ම සාර්ථක ව ක්‍රියා කරන බව ශ්‍රි ලංකාවේදී...

Read more

මහනුවර නිලමේවරු පෙරහර හොඳටෝම කළ හැටි!

සංස්කෘතික සම්ප්‍රදායක් ආරක්ෂාවන්නේ බරසාර මනුෂ්‍යයන් අතර ඇතිවන බහුශ්‍රැත සංවාදයක නියැතියක් ලෙසය.  චිරාගත සම්ප්‍රදායනුකූලව පෙළ ගැසෙන සිංහලයේ උත්තුංග මංගල්‍යය වූ ඇසළ...

Read more

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – සජබය රජයෙන් ඉල්ලයි

ඇෆ්ගනිස්ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීම සහ මෙරට තානාපති කාර්යාලයේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව සහතික...

Read more

ගැටඹෙ තොටේ දිය කපනා මංගල්‍යය…

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෞරාණික චාරිත්‍ර වලට අනුකූලව දිය...

Read more

ඉතිරි ටිකත් නාමල්ටම දෙන්න… රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් ජනපතිට ලිපියක්

රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස තමන් වෙත පවරා ඇති විෂයයට අදාළ වගකීම්වලින් සැලකිය යුතු කොටසක් පසුගියදා පිහිටුවන ලද නව කැබිනට් අමාත්‍ය ධුරය...

Read more

මුට්ටි ගඟට දැමූ ඇමති කට්ටියට ඇමති ඩලස්ගෙන් ‘ෂොට් එකක්’

කොවිඩ් වයිරසය මර්දනය සඳහා මුට්ටි ගඟට විසි කිරීමෙන් හෝ පැණි පානය කිරීමෙන් විසඳුමක් සොයා ගත නොහැකි බවත් විසඳුම ලබා ගත...

Read more
Page 1723 of 2431 1 1,722 1,723 1,724 2,431

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist