සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැටන් දික් ඔය වියපත් අඹු සැමි යුවල ඝාතනය කළ ද්විත්ව ඝාතකයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

by editor
මැයි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ 

හැටන් දික්ඔයදී අඹුසැමි යුවළක් ඝාතනය කර සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පල්ලේකැලේ බන්ධනාගාරයට යොමුකර සිටි සැකකරු රෝගී තත්ත්වයක් සඳහා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.

දිවිත්ව ඝාතනය සම්බන්ධයෙන් හැටන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 24 දින අධිකරණයට ඉදිරිපත් කරන ලද හැලිඇල පදිංචි සෙල්ලයියා මනෝජ් (47) නැමැති සැකකරු හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල්   විසින් ජූනි මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (26) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

දිවිත්ව ඝාතනය සිදු කිරීමෙන් පසු පවුම් 18 ක ස්වර්ණාභාරණද රැගෙන පළාගොස් බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැඟව සිටි සැකකරු බගවන්තලාව සහ හැටන් පොලිසි මගින් එක්ව දියත් කළ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

බිරිඳ ලබාගත් ණය මුදලක් ගෙවීම සඳහා ඇගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදුකළ බවත් ඇප මත නිදහස හිමිවූ දිනක ඒ සම්බන්ධයෙන් බිරිඳගෙන් පළිගන්නා බවත් සැකකරු පොලීසියට පවසා තිබිණි.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

සැකකරු පළා යෑම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින්ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවට දැඩි සැනසීමක්!  ඉබෝලා වැළඳී ඇතැයි සැක සිතී බැංගලෝරයේ දී හුදකළා කළ උගන්ඩා කාන්තාවට රෝගය වැළඳී නැති බව තහවුරු වෙයි!

Next Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන – ගලගෙදර කොටසේ වැඩ ඇරඹේ: සමාරම්භය ජනපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් සිකුරාදා ගලගෙදරදී!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.