සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් නෑ… ජාතික ගමනාගමන කොමිසම සහතික වෙයි!

by editor
මාර්තු 10, 2026
in පුවත්
bus-fare- sri_lanka_buses
Share on FacebookShare on Twitter

ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු වැඩිවීමක් නොවන බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පවසයි.  එහි අධ්‍යක්ෂ ජනාරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල ඉහළ ගිය ද එය බස් ගාස්තු සංශෝධනයක් සඳහා අවශ්‍ය ප්‍රතිශතයකින් නොවන බවය.

එහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවේ වැඩි වීමක්  වෙන්නෙ නෑ. අන්තර්වාර බස් ගාස්තු සංශෝධනයේ යම් ප්‍රතිශතයක් තියනවා.  ඒ ප්‍රතිශතයට අදාල නොවන නිසා මේ බස් ගාස්තු වැඩිවීමක් සිද්ධ වෙන්නෙ නෑ.

සාමාන්‍යයෙන් අන්තර්වාර  බස් ගාස්තු අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවෙනවා නම් ඒ ඉන්ධන මිල වැඩිවීම සියයට හතරක බලපෑමක් විය යුතුයි. මෙම වැඩි වූ ඉන්ධන මිල ඩීසල් මිල සියයට 1.74ක වැඩවීමක් පමණයි තිබෙන්නේ. ඒ නිසා බස් ගාස්තුවේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ.”

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා අවධාරණය කළේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

කෙසේ වෙතත්  සමස්ථ ලංකා අන්තර් පාසල් ළමුන් ප්‍රවාහන  සංගමය පවසන්නේ  ඉන්ධන ගාස්තු වැඩිවීමත් සමග පාසල් ප්‍රවාහන ගාස්තුව සියයට 5 සිට සියය 10 දක්වා මිලකින් වැඩිවන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ප්‍රවාහනය කරමින් සිටි බවට සැක බහු දින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

ලෝකයම භීතියට පත් කරමින් ඉරාන ‘නිද්‍රාශීලී සෛල’ අවදි වෙයි? ඇමරිකානු බුද්ධි අංශවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.