බ්‍රහස්පතින්දා, ජූලි 9, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

by editor
ජූලි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටි විදේශීය කාන්තා රැඳවූවන් 28 දෙනෙකු ඇතුළු කාන්තා රැඳවූවන් 73 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.

ඒ අනුව රැඳවියන් 33 දෙනෙකු වාරියපොල බන්ධනාගාරය වෙතත්, අනෙක් රැඳවියන් 40 දෙනා පල්ලේකැලේ බන්ධනාගාරය වෙතත් මෙලෙස මාරු කර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජේ.සී ගජනායක ප්‍රකාශ කළේය.

පසුගිය 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් බන්ධනාගාර දේපළවලට බරපතළ හානි සිදු විය. මෙම හානිවීම් හේතුවෙන් පවත්නා ආරක්ෂක තත්ත්වය සහ ඉඩකඩ සීමිත වීම් සලකා බලා මෙම රැඳවියන් පිරිස වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ පිරිමි රැඳවියන් පිරිසක් අතර ගැටුම හටගත් අවස්ථාවේ දී, ඊට යාබද කොටසක රඳවා සිටි කාන්තා රැඳවූවො ද නොනවත්වා විරෝධතාවයක නිරත වූහ. එහිදී විරෝධතා දැක්වූ කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට පවා නැග විරෝධය පළ කර ඇති අතර, එම අවස්ථාවේ දී වහලයේ කොටසක් කඩා වැටීමෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පිරිමි රැඳවූවන්ගේ ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීමෙන් පසුව ද කාන්තා රැඳවූවන් සිය විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය බවයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

කෙළවර කොතැන ද?…

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය ඉන්දීය ජාතික රැඳවියා කවු ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය ඉන්දීය ජාතික රැඳවියා කවු ද?

Next Post

කෙළවර කොතැන ද?…

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026
negambo-prison
පුවත්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය ඉන්දීය ජාතික රැඳවියා කවු ද?

ජූලි 9, 2026
prasanna-ranathunga
පුවත්

ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026

විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි
  • කෙළවර කොතැන ද?…
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.