සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF එක්ක රනිල් ගිය ගමන ගියොත් රටට වෙන දේ ගැන පෙරටුගාමීන් ජනපතිට ලියා දන්වයි!

by editor
ඔක්තෝබර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්, “ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම” යන ශිර්ෂයෙන් යටතේ ලිපියක් යොමු කර තිබේ.

ඊයේ (27) දිනයේ දී ජනාධිපතිවරයා වෙත යොමු කළ පිටු 13කින් යුතු එම දීර්ඝ ලිපියේ දැක්වෙන්නේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යලි සකස් කර නොගතහොත් ඇතැම් රටවල අත්දැකීම් අනුව යළි බංකොලොත්භාවට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණදීමට සිදුවනු ඇති බවය.
ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය ඉතාම තියුණු සහ පැතිරුණ ස්වරූපයක් ඇති බවත්, එයට ප්‍රතිචාර දැක්වීමට හා එය වෙනස් කිරීමට දිගු කාලීන සහ ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාන වෑයමක් අවශ්‍ය බවත් ඔවුහු ජනාධිපතිවරයාට ලියා දන්වති.

ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය උගුලක් බව පෙන්වා දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉන් ඉවත් වීමට තමන් තදින්ම යෝජනා කලත් මේ වනවිට ඇති තත්ත්වය තුළ රටටත් ජනතාවටත් සිදුවීමට යන විනාශය අවම කිරීම සඳහා අඩුම තරමින් විකල්ප ණය තිරසකරණය සැලැස්මට හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ජනතාවට හිතකර අයුරින් සංශෝධනයට නව රජය ප්‍රවේශ විය යුතු බවය.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ද්විපාර්ශික ණය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව 2028 වසරේ සිට ඩොලර් බිලියන 4-5ක පමණ විශාල වාරිකයක් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවනු ඇති බවත් එය වත්මන් මුල්‍ය අනුපාතවලට අනුව ගතහොත් රුපියල් බිලියන 1200-1500ක පමණ අමතර ඉපයීමක් මේ සඳහා රජයට තිබිය යුතු බවත් එම ලිපියේ සඳහන්ව තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එමෙන්ම ඩොලර් සංචිතයද මේ සඳහා ප්‍රමාණවත් මට්ටමට ප්‍රසාරණය විය යුතු නමුත් පෙනී යන ආකාරයට මෙය ඉතාමත් තියුණු අභියෝගයක් වනු ඇති බවත් එම ලිපියේ සඳහන් ව ඇත.

මෙම ගැටලුව පිළිබඳ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් හා විශ්ලේෂණයකින් පසුව අවම වශයෙන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ ‘විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව සතුව ඇති බවද එම ලිපිය මගින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සම්පූර්ණ ලිපිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ෆේස් බුක් පිටුවේ පළ කර තිබේ. පහත දිගුවෙන් එය ලබා ගත හැකිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රිකානු සූකර උණ හැදී මිය ගිය ඌරන්ගේ මස් ඇතිදැයි සොයා ජා ඇල ප්‍රදේශය අවට ශීතාගාර පරීක්ෂාවක්!

Next Post

ලංකාවම සූකර උණ අවදානම් කලාපයක් ලෙස නිවේදනය කෙරේ….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.