රජය කොවිඩ් ආසාදිත පුද්ගල මරණ180ක් අද දින වාර්තා කළේය.
කාන්තාවන් 83ක් හා පුරුෂයින් 97ක් ඒ අතර වූහ.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 133ක් වාර්තා විය. වයස අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ 07ක් ඒ අතර විනි.
මේ වනවිට වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 10320කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.