තවත් කොවිඩ් මරණ 31

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 31 අද (17) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ සමඟ මෙරටින් නිල වශයෙන්  වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,733 ක් දක්වා ඉහළ ගියේය. මියගිය අය අතර පිරිමි අය 17 දෙනෙක් සහ කාන්තාවෝ 14 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 23 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 8 දෙනකු ද වෙති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version