තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
පිරිමි 14ක් සහ කාන්තාවන් 18ක් මිය ගිය අය අතර වෙති.
ඊයේ (04) දින තහවුරු කර ඇති එම මරණ 32ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,268ක් දක්වා ඉහළගොස් ඇත.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.