25 දා සංචරණ සීමා දැඩි වේ… සුරාසැල් වසා දැමේ…

25 අඟහරුවාදා ලිහිල් කර තිබූ සීමා සංශෝධනය කර ඇතැයි වාර්තා වේ.‍ෙ

ඒ අනුව 25 වන අගහරුවාදා පෙරවරු 4.00 සිට එදින රාත‍්‍රි රාත්‍රී 11.00 සංචරණ සීමා ඉවත් වන්නේ නැත.

25 වනදා නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ මිලට ගැනීම සදහා නිවසින් බැහැර විමට අවසර ලැබෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එදිනට සියළු සුරාසැල් වසා දැමීමටද තීරණය කර ඇත.

Exit mobile version