සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින (03) කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා කළේය. මියගොස් තිබුණේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 484කි. අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 335ක් වාර්තා විය. ඒ පළිබඳව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.
අද දවස තුළ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 335යි.
-
by editor
Related Content
ඩයනාගෙන් හිස් වන මන්ත්‍රි ධුරයට මුජිබර් පත් කළ ගැසට් නිවේදනය අද නිකුත් වෙයි !
by
lankasara-editor
මැයි 9, 2024
විභාග මධ්‍යස්ථාන භූමියකට ඇතුළු වී සිසුවෙකුට පහර දුන් තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට !
by
lankasara-editor
මැයි 9, 2024