20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංශෝධන කෙටුම්පත අධිකරණ අමාතයංශ ලේකම් එම්.එම්.පීකේ මායාදුන්න මහතා විසින් මේ වනවිට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. සති පතා පැවත්වෙන කැබිනට් මණ්ඩප රැස්වීම අද සවස 4.00ට පැවැත්වීමට කටයුතුපයොද ඇති අතර අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මෙම සංශෝධන කෙටුම්පත එම රැස්වීමට ඉදිරිපත් කරනු ඇත.
20 වැනි සංශෝධනය අද කැබිනට්ටුවට
Related Content
යුද ජයග්‍රහණයට අවුරුදු 15 යි... ආතල් කැඩෙන්නට පෙර...
by
editor
මැයි 18, 2024
කෝටි ගණනක හෙරොයින් සහ අයිස් අද ලැක්ටොස්වත්ත අධි පීඩන උඳුනේ දැවී අලුවෙයි!
by
editor
මැයි 18, 2024