19 සහ 20 පාර්ලිමේන්තුවේ මොනවද සිදු වෙන්නේ?   හරියටම දැනගමු! – පාර්ලිමේන්තුව නිවේදනය කරයි…

මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබදව මීට පෙර එක් අද්දැකීමක් තිබුණත් මෙවර විශේෂත්වයක් තියෙනවා. මීට පෙර 1993 වසරේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ අභාවය නිසා එවකට වැඩබලන ජනාධිපති ඩී.බී විජේතුංග මහතා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සදහා තේරී පත් වුනේ ඒකමතිකව එනම් ඡන්ද විමසීමක් නොමැතිවයි. නමුත් මෙවර අපේක්ෂකයන් කිහිප දෙනෙකු ඉදිරිපත් වන බව දැනටමත් පවසා ඇති නිසා එසේ වුවහොත් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනවා. ඒ අනුව එය මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නවමු අත්දැකීමක් වනු ඇති.

ධුර කාලය අවසන් වීමට පෙර ජනාධිපතිධුරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියට අදාළ කරුණු දක්වලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ  1981 අංක 2 දරන ජනාධිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතෙයි. මේ අනුව මෙහි දක්වා ඇති සියලු කටයුතු  පියවරෙන් පියවර එම පනතේ දක්වා තියෙනවා.

19 වැනිදා සිදුවන්නේ මොනවාද?

එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් යෝජනා උනොත්..??

20 වැනිදා මොනවද සිදුවන්නේ?

ඡන්ද විමසීම පැවැත්වෙන්නේ කොහොමද?

ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්නේ කොහොමද?

ඡන්දය ගණන් කොට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන්නේ කොහොමද? ජයග්‍රහණය සදහා ඡන්ද 113 ක් ලබා ගත යුතුද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 

 

Exit mobile version