සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය පොඩි පොහොට්ටුවන්ට වැලේ වැල් නැතිවන ලකුණු!

by editor
අගෝස්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට ලබාදුන් නියෝගයත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදිම සඳහා එක්ව සිටින ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන නියෝජිතයින් දෙලොවක් අතර තනිවි ඇති බැව් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පළාත් පාලන නියෝජිතයින් පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරිමට නාම යෝජනා භාරදි ඇත්තේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙනි. මේ වනවිට පළාත් පාලන ඡන්දවිමසිම මැතිවරණ කොමිසම් සභාව විසින් කල්දමා ඇත.

දැනට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් හා ස්වාධින කණ්ඩායම්වලින් ලබා දුන් නාම යෝජනා පත්‍රවලට අනුව ඉදිරියේ දි පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කළහොත් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දීම සඳහා එක්ව සිටින පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් දේශපාලනික වශයෙන් ගැටලු රැසකට ලක්වනු ඇතැයි වාර්තා වේ.

නාම යෝජනා බාර දුන් පොහොට්ටුවේ අපේක්ෂකයින්ට තරග කිරිමට සිදුවන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙනි. වෙනත් ජනාධිපති අපේක්ෂකයෙකුට සහයෝගය ලබාදෙන පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් තීන්දුකොට ඇත.

මෙම නඩු තීන්දුවත් සමග පොහොට්ටුවේ පළාත් පාලන නියෝජිතයින් රැසක් යලි ශ්‍රිලංකා පොදුජන පෙරමුණ සමග එක්විමට සාකච්ඡා පවත්වමින් සිටින බවද ශ්‍රිලංකා පොදුජන පෙරමුණට සම්බන්ද ආරංචි මාර්ග සඳහන් කරයි.



RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ ආණ්ඩුව ජනාධිපතිවරණය ප්‍රකාශ කර ඇති අවස්ථාවක ජනතාවට සහන බෙදීම ගැන පැෆරල් මැතිවරණ කොමිසමට පැමිණිල කරයි…

Next Post

ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායම වැළලෙයි…. අංජන් රාමනාදන් සහ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න යයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.