බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළිඳට අසූචි දමා ජර්මන් සමාජ සේවිකාවට  “කළගුණ“ සැලකූ ගාල්ලේ අශිෂ්ඨයෝ…

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

උර්සුලා බර්ටි මැස්ච්බර්ගර් මෙරට  පදිංචිය සඳහා පැමිණ වසර 23 කට වැඩිය.  

ගාල්ල, ඌණවටුන රුමස්වල  බොනවිස්ටාවහිය. මේ කාන්තාව විශේෂය. ඇය උපතින් ක්‍රිස්තියානි භක්තිකයකි.  දැන් ඇය  බෞද්ධ දර්ශනය ගැන පැහැදී බෞද්ධ දර්ශනය මත ජීවිතය  ගෙවන බෞද්ධාගම වෙනුවෙන් විහාරස්ථාන විහාරාධිපති හිමිවරුන් සමඟ කටයුතු කරන උවැසියකි.     දේශීය වෛද්‍ය පිළිවෙත් ලෝකයට ගෙන යෑම සඳහා විශාල කාර්යභාරයක් සිටින්නියකි.  2004 සුනාමි ව්‍යසනයේදී සුනාමියෙන් විපතටපත් වූ පවුල්  සඳහා  නිවාස හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් ඉදිකර දුන්  අයෙකි.  විවිධ ප්‍රදේශවල දුගී ජනතාව නගා සිටුවීමට කැපවීම් කරන්නියකි. කසල කලමණාකරනය සහ කෘෂි වගාවන් සඳහා ද ප්‍රයෝජනවත්  ජිව වායු වැඩසටහනක්, විදුලිය පිරිමැසීමට සෝලා විදුලිය ලබාදීමේ වැඩසටහන්  රාශියක් ක්‍රියාත්මක  කරන අතරම  ශ්‍රී ලංකාවට විශාල වශයෙන් විදේශ විනිමය උපදවා දීමට කටයුතු කළ මේ  ප්‍රභූ කාන්තාවකි.

උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්

ඇය පසුගිය දා පොලිස්පතිට පැමිණිල්ලක් කර තිබුණාය. ඒ සමාජ සද්කාර්යයෙහි නිරතව වෙමින් ජීවිතය ගෙවා දමන ඇයට මේ රටේ සමහර මිනිසුන් කළ ගුණ සැලකූ ආකාරය කියන්නටය. 

ඇයගේ නිවසේ ඇය ජලය භාවිත කරන ළඳට යම් අශිෂ්ට මිනිසුන් පිරිසක් අසූචි එක් කර තිබිණි. ඒ තවත් විෂ ද්‍රව්‍යයක් සමගය. 

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

සතෙක් හෝ භාවිතා කරන දිය පහෙති පැහැරීමක් ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සංස්කෘතිය තුළ නැත. විශේෂයෙන්ම අපේ සංස්කෘතිය තුළ එවැනි නින්දිත හැසිරීම් අතිශය නින්දිත පිලිකුල් කරන්නේය. දැන් මේ  අපරාධය පිළීබඳව පොලිස්පතිවරයාගේ උපදෙස්මත ගාල්ල පොලිසිය මගින් විශේෂ විමර්ශනයක්  ආරම්භකොට ඇත්තේය.

මේ සම්බන්දයෙන් අප සමග අදහස් දැක් වු උර්සුලා බර්ටි මැස්ච්බර්ගර් මෙසේ කිවාය.

ඇය පරිහරණය කරන ළිඳ

“ මාගේ සමාජසේවා  කටයුතු     ඉවසිය නොහැකි තත්වයකට පත් වි සිටින  එක්තරා පුද්ගලයකු  විසින් නොයෙක් වර තර්ජනය කිරීම් බැණවැදීම් සිදුකළා.  ළිඳට වස මුසු කිරීම ද මෙම අයගේ මැදිහත් වීමෙන් සිදුවනු ඇතැයි සැක කරනවා. ඔහු විසින් කරන ලද ප්‍රකාශ අනුව ඒ බව පැහැදිලිවෙනවා.“ 

“ මෙම ස්ථානයෙන් මා ඉවත් කොට සමාජ මෙහෙවර අඩාල කිරීම මෙම  පුද්ගලයාගේ හා ඔහු  නියෝජනය කරන ආයතනයේ අරමුණ වෙලා තියනවා. මෙම හිරිහැර හේතුවෙන් මා දැඩි මානසික පීඩාවට පත්වෙලා ඉන්නේ…“   උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්   කිවාය.

මේ සම්බන්ධයෙන් ම පොලිස්පතිවරයාටත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්ලතිවරයාටත් ගාල්ල පොලිසියටත් පැමිණිලි කළ බවද   ඇය පැවසුවාය.  ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ  මාතර රසායනාගාරය මගින් කළ ජල පරික්ෂණයේ දි   මෙම ලිඳේ  ජලයේ  මිනිස් අසුචි හා සෘජුව සම්බන්ධ ඊ කෝලා බැක්ටිරියාව ඇති බවට වාර්තා කර ඇති බවද ඇය පවසන්නිය.

මේ සම්බන්දයෙන්  විධිමත් පරික්ෂණයක් සිදුකොට තමන්ට සාධාරණත්වය ඉටුකරදෙන ලෙස  ඇය බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නිය. කළගුණ නොදත් කාලකණ්නි අතර යහපත් මිනිස්සුද වෙති. ඇය ඔවුන් ගැන විශ්වාසය තබන්නීය. මේ රටේ නීතියෙන් ඇයට සාධාරණයක් වනු ඇතැයි ඇය සිතන්නීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරකාපොල තදබදයට ගුවන් පාලමක් සමග “බයිපාස්“ එකක්

Next Post

ජී.එස්.පී ප්ලස් සහනයේ ඉරණමට බලපාන යුරෝපා දූත පිරිස හෙට ශ්‍රි ලංකාවට

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.