හෙට පාසල් නිවාඩු…

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (17) දිනය නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුවන ප්‍රවාහන දුෂ්කරතා ඇතුළු කරාණා රැසක් සැලකිල්ලට ගෙන මෙම තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන තිබේ.

Exit mobile version