හැපී අලුත් අවුරුද්ද ! ඇමෙරිකානු ජනපති ශ්‍රි ලාංකිකයන්ට සුබ පතයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් අද ශ්‍රි ලාංකිකයන්ටද අලුත් අවුරුදු සුබ පැතුම් එක් කර ඇත. සමාජ මාධ්‍ය ජාල හරහා දකුණු ආසියානු සහ ආසියානු කලාපයේ රටවල ජනතාව සමරන අලුත් අවුරුදු උත්සවයට සුබ පැතුම් එක්කර ඇති ඔහු එක් එක් උත්සවයට අනනව්‍ය වන පරිදි සුබ පතා ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රි ලාංකිකයන්ට මෙම සුබ පැතුම එක්කකර ඇත්තේ හැපී අලුත් අවුරුද්ද (Happy Aluth Avurudda!) ලෙසිනි.

Exit mobile version