බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හඳුන්නෙත්තිත් හොරු සමග හෙළුවෙන් ද?…

by editor
මාර්තු 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ආයතනයේ දූෂණ හොරකම් සහ වංචා පිළිබඳව රටට හෙළි කර වීරයෙක් වූ වත්මන් රජයේ ඇමති සුනිල් හඳුන්නෙත්ති ක්‍රිකට් ආයතනයේ දූෂකයින් විසින් අල්ලාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

සෑම රජයක් සඳහාම පොරොන්දු දෙමින් එම රජයන්හි දේශපාලකයින් තමන් නතු කරගන්නා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් විසින් සුනිල් හඳුන්නෙත්තිව ග්‍රහණයට ගෙන ඇත්තේ මාතර පොල් හේනේ කාන්තා ක්‍රිකට් පාසලක් සහ ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් පොරොන්දුවකට හසු වෙමින් බව එම ආරංචි මාර්ග කියයි.

මීට වසර ගණනාවකට පෙර මේ ආකාරයටම ක්‍රිකට් සරසවියක් ඉදි කරන බව කියමින් කුන්ඩසාලේ පන්සල් ඉඩමක් මිලියන 20 කට මිළදී ගත්තත් අද වනතුරු එහි කිසිදු ඉදිරියක් නැති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස සිටියදී පොළොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කර දෙන බවට ඔහුව ඇන්දවූයේ ද මේ ක්‍රිකට් බලධාරීන්ය.

සූරියවැව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය තිබෙද්දී, මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය පහසුවෙන් ක්‍රිකට් ඇකඩමියක් ලෙස සංවර්ධනය කළ හැකිව තිබෙද්දී පොල්හේනේ ක්‍රිකට් කෙළිය නුදුරේදීම විහිලුවක් වන ආකාරය බලා ගත හැකි බව මාතර ක්‍රිකට් ප්‍රවීනයෝ මින් පෙර කැට දමා කියා තිබුණහ.

කෝප් කමිටුවේ සභාපති ලෙස තමන් විසින්ම රටට හෙළි දරවු කළ,  හොරුන් බව සහතිකකොට රටට කී ක්‍රිකට් ආයතනයේ දූෂිතයන් යැයි කී පිරිස නොවෙනස්ව සිටිද්දී ඔවුන් සමග එක්ව හඳුන්නෙත්ති කරන මේ ක්‍රිකට් ඩීල් එක සම්බන්ධව බරපතල විවේචනයක් මතුවී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධව ක්‍රීඩා ඇමතිවරයා හෝ නොදැන සිටීම නිසා බව වාර්තා වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ සියලු දේ සිදුවන්නේ මේ වසරේ ජාත්‍යාන්තර ක්‍රිකට් තරග හිඟය හේතුවෙන් ජාතික ක්‍රිකට් ලීගයේ තරග පවා වියදම් සීමා කරමින් පැවැත්වීමට කටයුතු කර ඇති පසුබිමක වීම ද සැලකිය යුතු අවධානයකට ලක් වී තිබේ.

මේ සියලු කටයුතු පෙළ ගැසෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාර්තු මස 31 පැවැත්වීමට නියමිත පසුබිමක වීම අවධාරණය වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෆිට්නස් මදිලු… 2025 NSL ක්‍රිකට් තරගාවලියෙන් ලහිරු සහ ප්‍රභාත් හැලෙයි!

Next Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.