සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇත්ත ප්‍රශ්න දන්නේ අපි… අපෙන් අහන්න… GMOA ජනපතිට දන්වයි!

ඉතිහාසයේ වුනා වගේ වටේ ඉන්න වන්දි භට්ටයින්ට රැවටෙන්න එපා...

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

වටේ සිට උපදෙස් දී ජනාධිපතිවරුන් අමාරුවේ දැමූ වන්දිභට්ටයන් පිළිබඳ ඉතිහාසයක් ඇත් බවත් ඒ වන්දිභට්ට පිරිස් එදා මෙන්ම අදත් සිටින බැවින් වඩාත් කල්පනාකාරි වන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයාට සෞඛ්‍ය පද්ධතිය පිලිබඳව උපදෙස් දී ඇති පිරිස කිසියම් දේශපාන භූමිකාවක් කරන වෛද්‍යවරුන් පිරිසක් විය හැකි නමුත් ඔවුන්ට සෞඛ්‍ය පද්ධතියේ තියෙන ගැටලු ගැන අවබෝධයක් නොමැති බවක් පෙනී යන්නේ යැයි සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.

මෙවර අය වැය මගින් කිරීමට බලාපොරොත්තු වී ඇත්තේ කළ යුතු දේමද යන්න ප්‍රශ්නයක් වී ඇති බව ද හෙතෙම පවසා සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රශ්නය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තමන් ජනාධිපතිවරයාට ලබා දී ඇති නමුත් එය පසෙකලා වෙනත් ප්‍රශ්නවලට උත්තර දීමට උත්සහ කිරීම තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැඩීම නතර කළ නොහැකි යැයි හෙතෙම අවධාරණය කරයි.

මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගැටලු රාශියක් පවතින බැවින් ඒ පිලිබදව සාකච්ඡා කිරීමට සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළත් ඇතැම් පාර්ශ්ව එයට ඉඩ ලබා නොදීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රශ්න ජනාධිපතිවරයා නොදන්නා බව ද සැබෑ ප්‍රශ්නයට මෙවර අයවැය තුළින් විසදුම් ලැබී නොමැති බව වෛද්‍ය සුගතදාස මහතා පෙන්වාදේ.

RelatedPosts

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

සෞඛ්‍ය පද්ධතිය මේ වන විට ප්‍රශ්න රැසක් මැද පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් වැරදි තීන්දු තීරණයන් ගෙන අවුල් ජාලයක් බවට පත් නොකරන්නැයිද සංගමය ඉල්ලීමක් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත්ගමින් එන හෙරොයින් බදුල්ලට සහ බණඩාරවෙලට බෙදූ අක්කා නගෝ මාට්ටු!

Next Post

ජාවාරමුන් 04ක් ගෙන්වපු කුඩු තොගය සහිත යාත්‍රාව මාලදිවයින් මුහුදට ගිය හේතුව හෙළිවෙයි!

Related Posts

පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.