සුමන්තිරන් රිය අනතුරකට ලක් වෙයි… කිසිවෙකුට කරදරයක් නෑ….

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ගමන් කළ මෝටර් රථය අද ( 30 ) උදෑසන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක් විම නිසා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ.

මෙම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් නොමැති බව ඔහුගේ පවුලේ උදවිය ප්‍රකාශ කොට සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂාව පැවති අවස්ථාවේදි ධාවනය වූ මන්ත්‍රීවරයාගේ වාහනය පාරෙන් ලිස්සා ඉවතට පැන අධිවේගි මාර්ගයේ ආරක්ෂිත වැටක වැදිමෙන් මෙම අනතුර සිදුව තිබේ.


Exit mobile version