සියලුම පාසල් සාමාන්‍ය පරිදි හෙට සිට විවෘත වේ!

සියලු සිසුන් සඳහා සෑම ශ්‍රේණියක්ම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරමින් පාසල් හෙට (09) සිට විවෘතවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

කෙසේ වෙතත් පාසල් ආපනශාලා විවෘත කිරීමට තව දුරටත් අවසර නැති බවත් තමන්ගේ ආහාර සිසුන් පිටතින් සපයාගත යුතු බවත් අමාත්‍යාංශය දන්වා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට වසා ඇති ආපනශාලා විවෘතවන්නේ සෞඛ්‍ය නිර්දේශ ලැබුණු පසුව බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.


Exit mobile version