සියල්ල අස්ථිර ලෝකයේ කැබිනට් ඇමතිකම පමණක් ස්ථිර බව විශ්වාස කරන්නෙ නෑ… බලශක්ති ඇමති..

Udaya-Gammanpila

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉපදෙනෙකොට අමාත්‍යාංශ රැගෙන ආවේවත් යනවිට රැගෙන යන්නේවත් නැති බව කියන බලශක්ති ඇමති උදය ගම්මන්පිල අනිත්‍ය ලෝකයේ අමාත්‍යාංශ පමණක් නිත්‍ය බව තමන් විශ්වාස නොකර බව අද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

දෝෂාභි‍යෝගයේ අවසන් ප්‍රතිඵලය අවිනිශ්චත බව කී ඇමතිවරයා අවිනිශ්චිත අනාගතයක් ගැන නිශ්චිත ප්‍රකාශ දීමට අකමැති ද කීවේය.

අගමැතිතුමාගේ නිර්දේශය මත ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍යාංශයක් වෙනස් කිරීමේ වෙන අයෙකුට පැවරීමේ බලය ඇති බව ද බලශක්ති ඇමතිවරයා පැහැදිලි කළේය.

Exit mobile version