සිමෙන්ති රුපියල් 93කින් ඉහළ යයි…

සිමෙන්ති මිල රුපියල් 93 කින් ඉහළ දැමූ බව සිමෙන්ති සමාගම් නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1098 දක්වා ඉහළ ගොස් තිබේ.

Exit mobile version