සින්න කරගත් දෙමහල් ගොඩනැගිල්ලක් අසල දී පොලී කරුට වෙඩි තබා ඝාතනය කරයි!

murder

ලලිත් චාමින්ද –

මුදල් පොලියට දෙන පුද්ගලයෙක් හබරාදුව හීනටිගල පොල්හේන ප්‍රදේශයේ දී     අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කොට ඇති බැවින් හබරාදුව පොලිසිය පවසයි.

පොලී කිරීමේ දී තමන්ට අලුතින් සින්න වූ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට තණකලෙ කපමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි ඝාතකයා ඔහුට වෙඩි තබා ඇත.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඝාතනය සම්බන්ධව හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version