පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වූ සහරාන් හෂීම්ගේ බිරියවන ෆාතිමා හාදියාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.
ඒ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පාස්කු ප්‍රහායේ විමර්ශන වාර්තා සම්බන්ධව කරුණු දැක්වූ අවස්ථාවේ දී ය.
ෆාතිමා හාදියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන්නීය.
නඩුව මාර්තු 04 වැනිදා කැඳවීමට නියමිය







