ගෝඨගෝගම වෙසක් කලාපයක් කිරීමට නිර්පාක්ෂික අරගලකරුවෝ සූදානම් වෙති. විශේෂත්වය වන්නේ මෙම කටයුත්ත සඳහා සෑම ආගමකම තරුණ පිරිස් එකතු වී සිටීමය.
සර්ව ආගමිකයන් එක්ව වෙසක් සමරන ඓතිහාසික අවස්ථාවක් ගෝඨාගෝගම සනිටුහන් වී ඇති බව වාර්තා වේ. මේ එම තරුණ පිරිස් වෙසක් උත්සවය වෙනුවෙන් සැරසෙන ආකාරය ය.