බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සම්පත් මනම්පේරි වළ දමා තිබූ අයුධ සහ ටී 56 උණ්ඩ සොයා ගනී!

by editor
සැප්තැම්බර් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට රටේ ආන්දෝලනයට ලක් වී සිටින සැකකටයුතු අපරාධකරුවෙක් වූ සම්පත් මනම්පේරි විසින් වළ දැමූ ආයුධ සහ උණ්ඩ තොගයක් මිද්දෙණියේ නිවසක තිබී සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත් අඩංගුවේ සිටිය දී ඊයේ ඔහුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන විත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබා දුන් තොරතුරු මත අදාල ඉඩමේ කළ සෝදිසි මෙහෙයුමක දී මෙම ආයුධ සොයා ගෙන තිබේ.

රන් පැහැති ටී -56 මැගසින් දෙකක්, ටී 56 උණ්ඩ 115ක්, අත් බෝම්බයක් සහ මිලි මීටර 9 වර්ගයේ පිස්තෝලයක් මේ සෝදිසි මෙහෙයුමේ දී සොයා ගෙන ඇත.

සැකකරු විසින් මෙම ආයුධ පසුගිය 03 වැනිදා සිය අනියම් බිරියගේ නිවස පහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි විමර්ශනවලදී ආනාවරණය වී තිබේ.

තමන්ට අයත් මිද්දෙනිය ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍ර ආගන්තුක ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් වළ දමා තිබිය දී සොයා ගැනීමෙන් අනතුරුව පොලිසිය මග හැර සැඟවී සිටි මෙම පුද්ගලයා පසුගිය 17 වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

වලස් කටා, බැකෝ සමන් සහ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාලයින් විසින් ලබා දී තිබුණු තොරතුරු මත අත් අඩංගුවට ගනු ලැබුව ද සම්පත් මනම්පේරි රැඳවුම් නියෝග සහිතව රඳවා ගන්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නොව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ය.

මිද්දෙණියේ කජ්ජා ඝාතනය සම්බන්ධව සැකකටයුතු පුද්ගලයෙක් ලෙස සම්පත් මනම්පේරි ද සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්…

Next Post

ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ නඩුව යළි ලබන15 දා කැඳවීමට නියෝග…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.