සති පතා ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් බැගින් ආනයනයට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

Covid

FILE PHOTO: A patient wearing an oxygen mask is seen inside an ambulance waiting to enter a COVID-19 hospital for treatment, amidst the spread of the coronavirus disease (COVID-19) in Ahmedabad, India, April 25, 2021. REUTERS/Amit Dave/File Photo

කීර්ති ප්‍රනාන්දු – 

ඒ අනුව සති පතා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර ලක්ෂ තුන බැගින් ආනයනය සිදුවනු ඇත.

මීට පෙර එසේ ආනයනය කරනු ලැබුවේ ද්‍රව ඔක්සිජන් ලීටර එක්ලක්ෂ විසි දහසක් පමණි.

එහෙත් මේ වනවිට සීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් තත්වය නිසා ඔක්සිජන් මත යැපෙන රෝගින් සංඛ්‍යාව ද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්තා අනුව දැනට රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට තිහකට ආසන්න ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය පැන නැගී ඇත.

Exit mobile version