ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී වන්නියලෑ ඇත්තෝ කොවඩ් එන්නත විද ගනිති…

වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ඇතුළු ආදිවාසි කණ්ඩායමක් අද (30) මහනුවර පැමිණි ශ්‍රී දළදා මාලිගාවේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත්හ.


දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී වන්නියලෑ ඇත්තෝ එන්නත ලබාගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිත කලාකරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමද මෙදින සිදු කෙරුණි.


Exit mobile version