සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න GMOA ට අයිතියක් නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි…

by editor
අගෝස්තු 9, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter
  • සැලසුම් කළ පරිදි සඳුදා සිට වැඩ වර්ජනයකට GMOA සූදානමින්…

පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වීමට වෘත්තීය සමිතිවලට බලයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ,.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි නිවේදනය කළේ, වෛද්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමට වෛද්‍ය නිලධාරීන් 1,402 ක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් දැනට මාර්ගගතව භාර ගන්නා බවය. එය පශ්චාත් සීමාවාසික පත්වීම් ලෙසද හැඳින්වේ.

කෙසේ වෙතත්, බඳවා ගැනීමේ ලේඛනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විරෝධය පදනම් විරහිත බව වෛද්‍ය විජයමුණි අවධාරණය කළේය.

මේ අතර, නීතිමය ක්‍රියා පටිපාටි උල්ලංඝනය කරමින් අමාත්‍යාංශය පශ්චාත් සීමාවාසික පත්වීම් ලැයිස්තුව සකස් කර ඇති බව GMOA හි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේය.

නිවැරදි කිරීමේ පියවර නොගතහොත්, සඳුදා පෙ.ව. 8 සිට ආරම්භ වන සැලසුම් කළ වැඩ වර්ජනය ඉදිරියට ගෙන යන බවට ඔහු අනතුරු ඇඟවීය.

RelatedPosts

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරලියේ රතන හෙවත් හත්පොලේ ගාගෙන අතුරුදහන් වූ භික්ෂුව…

Next Post

ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ ධූරයෙන් ඉල්ලා අස් වෙයි!

Related Posts

Galle-Prison
පුවත්

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

ජූනි 29, 2026
පුවත්

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

ජූනි 29, 2026
පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galle-Prison

ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!

ජූනි 29, 2026

රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

ජූනි 29, 2026

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ගාල්ල බන්ධනාගාරයේදී මියගිය රැඳවියෙකුගේ බඩෙන් සැකකටයුතු මත්කුඩු පැකට් 7ක් මතුවේ!
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  
  • 2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.